thePAY | Identity V Echoes රීචාජ්

Please Select a Language.

    Identity V Echoes

    NetEase Games

    සටහන: මිලදී ගැනීමෙන් පසු කැනසල් කල නොහැකි අතර ආපසු මුදල් ලබා ගත නොහැකි වේ, Identity V Echoes යනු ඇප් එක තුළ ඇති ඩිජිටල් මුදල් වර්ගයකි.විවිධ ක්‍රීඩා අයිතම මිලදී ගැනීමට හැකිය. ඔබට thePAY ඇප් එක මගින් Identity V Echoes මිලදී ගත හැකි අතර, ඔබ User ID එක ඇතුළත් කලවිට ස්වයංක්‍රීයවම ඔබේ ගිණුමට බැර වේ.

    Identity V Echoes රීචාජ් කරන්නේ කෙසේද?

     

    1. Identity V Echoes රීචාජ් කිරීමේ පිටුවට යන්න.
    2. ඔබගේ User ID සහ ගේම් server එක ඇතුළත් කරන්න.
    3. ගෙවීම සම්පූර්ණ කරන්න.
    4. රීචාජ් කිරීම සම්පූර්ණයි!  (ඔබ මිලදී ගත් Echoes ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමට බැර වේ.

     

    Identity V UID එක පරීක්ෂා කරන්නේ කෙසේද?

     

    1. ගේම් එකට ලොග් වන්න.
    2. ගේම් එකේ 'settings' වෙත යන්න.
    3. 'ගේම්' කොටසේ ඔබගේ  User ID එක සොයා ගන්න.
    4. ඔබගේ UID සොයාගෙන එය ලියා තබන්න.